ඒ හසරැල්ල
කහ ඉරක් නොපෙනෙනා මානෙක
පාර පැනගත නොහැකිව
ලතවමෙින් සිටිද්දී මම
නුඹ පැමින පසෙකින් සිටගත් පසු
ඉහල ගත් හුස්ම පහත දැමිය හැකිවීය මට
හිනා මල් ස්තූතියක් පෑමට බැලූමුත් මුව
එරෙව්වෙමි මා ඒ ඔච්චම් හිනාවට
ගියමුත් අපි එක්ව පාරේ අනෙක් පසට
වෙන්ව යායුතු බැව් හැඟුන විට දෙපසකට
නුඹ පෑව ඒ හසරැල්ල
අමතක කරනු බැරිවීය තවම මට
පාර පැනගත නොහැකිව
ලතවමෙින් සිටිද්දී මම
නුඹ පැමින පසෙකින් සිටගත් පසු
ඉහල ගත් හුස්ම පහත දැමිය හැකිවීය මට
හිනා මල් ස්තූතියක් පෑමට බැලූමුත් මුව
එරෙව්වෙමි මා ඒ ඔච්චම් හිනාවට
ගියමුත් අපි එක්ව පාරේ අනෙක් පසට
වෙන්ව යායුතු බැව් හැඟුන විට දෙපසකට
නුඹ පෑව ඒ හසරැල්ල
අමතක කරනු බැරිවීය තවම මට

Comments
Post a Comment