හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.......
ඇතැම් යහපත් ආත්ම මෙලොව ආ කාරණා අවසන්ව හදිසියේ නික්මෙයි තවත් කල් ඉතිරිව තිබියදී බෝ දුකක ගිල්වා ලබැදීන් නුඹේ මතකය කිසිදා නොමැකේ මතක් වන වාරයක් පාසා හදවත සියුම් ව රිදුම් දේ සුබ ගමන් පුංචි දේව දූතයෝ නුඹ පැතූ සැනසීම ලැබේවා ! නුඹ නොදැන නුඹ දෙස නිහඩව බලා සිටි අයෙක් විසිනි.