මං දන්නෙ නැහැමයි


                     
බහින විට හනි හනික
පොත්ගුලේ පඩිපේළි
මටත් නොදැනී නැගුණු
පාවහන් යුගලෙහි නාදය
නුඹෙ දැහැන් බිදි බවක්
මං දන්නෙ නැහැමයි
වීදුරු දොරට එපිටින්
ඔය නෙත් දකින තුරු

Comments