හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.......

 ඇතැම් යහපත් ආත්ම 

මෙලොව ආ කාරණා අවසන්ව

හදිසියේ  නික්මෙයි

තවත්  කල් ඉතිරිව තිබියදී

බෝ දුකක ගිල්වා ලබැදීන්


නුඹේ මතකය කිසිදා නොමැකේ

මතක් වන වාරයක් පාසා

හදවත සියුම් ව රිදුම් දේ

සුබ ගමන් පුංචි දේව දූතයෝ 

නුඹ පැතූ සැනසීම ලැබේවා !


නුඹ නොදැන නුඹ දෙස නිහඩව බලා සිටි අයෙක් විසිනි. 


Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්