අවැසිය මට

නගර වීදි දිගේ
තනිව ඇවිද යන්නට
මුහුදු වෙරළේ බංකුවක් උඩ
තනිවන්නට
පොත් සාප්පුවක
පොත් අතර කිමිදෙන්නට
කෝපි කෝප්පයක රස විදිමින්
කල්පනා සයුරේ ගිලෙන්නට
හුදෙකලා විරාමයක්
අවැසිය මට
    
 
 
 

Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්