ඉමිහිරිම රහසක්
ඔව් ඒක රහසක්
කවුරුත්ම නොදන්න
අපි දෙන්න හැරෙන්න
අපි අපිට පෑ සිනා
ඇස් වලින් කළ කතා
දන්නෙ අපි විතරමයි
එකම පැහැ ඇඳුම්
අහඹුවක් නොවන බැව්
දන්නෙ අපි දෙන්නමයි
හිටි හැටියෙ ඇවිලෙන
මහ රණ්ඩු වුව
රැවුම් ගෙරවුම් කෙටි පණිවුඩ
මැදින් නිවී ගියයුරු
මිහිරිතම මතකය
ඉතින් තව ටික කලක්
මෙය ගලා යා යුතුය
කවුරුත්ම නොදැන
ඉමිහිරිම රහසක්ව
කවුරුත්ම නොදන්න
අපි දෙන්න හැරෙන්න
අපි අපිට පෑ සිනා
ඇස් වලින් කළ කතා
දන්නෙ අපි විතරමයි
එකම පැහැ ඇඳුම්
අහඹුවක් නොවන බැව්
දන්නෙ අපි දෙන්නමයි
හිටි හැටියෙ ඇවිලෙන
මහ රණ්ඩු වුව
රැවුම් ගෙරවුම් කෙටි පණිවුඩ
මැදින් නිවී ගියයුරු
මිහිරිතම මතකය
ඉතින් තව ටික කලක්
මෙය ගලා යා යුතුය
කවුරුත්ම නොදැන
ඉමිහිරිම රහසක්ව

Comments
Post a Comment