ඇයි
ඇයි මං හිනා නොවුනෙ
ඇයි මං ආයෙම නොබැලුවෙ
ඇයි මේ කිසිදා නොදැනුනු
පසුතැවීමක් දැනෙන්නෙ
ඇත්තටම ඇයි මෙහෙම හිතෙන්නෙ
ඇයි මං ආයෙම නොබැලුවෙ
ඇයි මේ කිසිදා නොදැනුනු
පසුතැවීමක් දැනෙන්නෙ
ඇත්තටම ඇයි මෙහෙම හිතෙන්නෙ

Comments
Post a Comment