නිල් පාට ඇස් දෙක
බලන හැම අත
පෙනෙයි ඔය රුව
කියන් නුඹ කළ
ඉන්ද්‍රජාලය
පෙනෙන සිහිනත්
නුඹම අරගෙන
සිතේ පැතුමන්
නුඹේ නමටම
පියවි සිහියත් මගේ නැති කර
සිහින ලෝකෙක මාව තනිකර
දුර ගිහින් නිල් පාට ඇස් දෙක
පෙනෙයි ඔය රුව
කියන් නුඹ කළ
ඉන්ද්‍රජාලය
පෙනෙන සිහිනත්
නුඹම අරගෙන
සිතේ පැතුමන්
නුඹේ නමටම
පියවි සිහියත් මගේ නැති කර
සිහින ලෝකෙක මාව තනිකර
දුර ගිහින් නිල් පාට ඇස් දෙක
Harima lassnai 😍
ReplyDelete