වරදින්නම ඕනෙ හරියන්න
වරදින්නම ඕනෙ
වැටහෙන්න
තමන්ට තමන් හැර
වෙනකෙකු නැති බව
ඇති දා ළඟ උන් අය
නැති දා බෝ ඈතයි
නිතර නද දුන් දුරබනුව
කෝ කොහිද අද නිහඬයි
සබඳ
මෙය නොවෙද හොඳම කල
හදුනාගන්න
අනෙකුන් සේම ඔබව
කවුරුන්ද යන වග
සැබැවින්ම
ඉතිං
වරදින්නම ඕනෙ
හරියන්න
වැටහෙන්න
තමන්ට තමන් හැර
වෙනකෙකු නැති බව
ඇති දා ළඟ උන් අය
නැති දා බෝ ඈතයි
නිතර නද දුන් දුරබනුව
කෝ කොහිද අද නිහඬයි
සබඳ
මෙය නොවෙද හොඳම කල
හදුනාගන්න
අනෙකුන් සේම ඔබව
කවුරුන්ද යන වග
සැබැවින්ම
ඉතිං
වරදින්නම ඕනෙ
හරියන්න

Comments
Post a Comment