දේශනය ගලා යයි
ඉදිරි පෙළ අසුනක
නුඹ ඔහේ නිදි කිරයි
නුඔ දිහා බලන් මම
සිහින සයුරෙහි ගිලෙයි



Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්