නුඹ

   












ලියන්නට අවැසි වුව
කෙසේ පටන් ගෙන
කෙසේ අවසන් කරම්දැයි
සිතා ගතනොහැකි 
ලිවීමට අවැසිම 
කවිය නුඹ  💜
     










                         

             

Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්