හමුනොවුනු හමුවීම්
ඒ කොෆි ෂොප් එක
අපි මුලින්ම හමුවුණු තැන
නැහැ
මම මුලින්ම නුඹව දැකපු තැන
නුඹ ඇය සමග සිනාසෙද්දී
මම තනිවම සිනාසුණු තැන
නුඹ හා ඇය දොඩමළු වන අතර
මම සිහින දුටුව තැන
නුඹත් ඇයත් දෙස බලා
මා තුටු වූ තැන
නුඹ හැමදාක ඇය හමුවුණු
අපි හැමදාම
කැපචිනෝ තොලගාපු තැන
අපි මුලින්ම හමුවුණු තැන
නැහැ
මම මුලින්ම නුඹව දැකපු තැන
නුඹ ඇය සමග සිනාසෙද්දී
මම තනිවම සිනාසුණු තැන
නුඹ හා ඇය දොඩමළු වන අතර
මම සිහින දුටුව තැන
නුඹත් ඇයත් දෙස බලා
මා තුටු වූ තැන
නුඹ හැමදාක ඇය හමුවුණු
අපි හැමදාම
කැපචිනෝ තොලගාපු තැන

Udani mama okkoma blogs tika read kara...oyage athule inne adaraya aadyaathmaya karagaththa lassana punchi saanthuwariyak...me wachana hitha hemita athaganawa...niwanawa...❤❤❤
ReplyDeleteගොඩාක් ස්තූතියි 🙏 රශී 💜️
Delete