එකම සැනසීම

 කාලෙකින් නොලීවේ

අමතක වී නොවේ

නහය ළගටම එරීගෙන 

හොදටෝම වැඩ ඇත


පෝලිමේ එන අසයිමන්ට්

කරලාම නිමක් නැත 

නෝට් ලියලම අතේ

කරගැටත් ඇවිත් දැන් 

 

ඔන්ලයින් ඔන්ලයින් 

ඇහිලාම එපා විය

ඒ සියලු වැඩ අතර

ඇති එකම සැනසීම 

දෑස් පියු ඇසිල්ලක 

මැවෙන නුඹෙ සිනාවය


Comments

  1. Mata mage jeewithe ahema sanaseekam thibila na manika

    ReplyDelete
    Replies
    1. ඒ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜️

      Delete

Post a Comment

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්