රාත්‍රිය සොඳුරුමය
රාත්‍රී අඳුරට අසිරි පතමින්
සඳ කුමරිය වලා ගැබින් මිදුනා
ඇගේ තනිය මකාලන්න
තරු කැට පෙළ ගැසුනා
කඩුපුල් කුමුදු සේපාලිකා
සුවඳ දිදී පිපුණා
සුවඳ අරන් සීත සුළං
හෙමි හෙමිහිට ඇදී ගියා
මලට තනිය නොදැනෙන්නට
කලාමැදිරි එළි තිබුණා
සඳේ එළිය ගං දිය මත
අලංකාර රූ මැව්වා
සඳ කුමරිය වලා ගැබින් මිදුනා
ඇගේ තනිය මකාලන්න
තරු කැට පෙළ ගැසුනා
කඩුපුල් කුමුදු සේපාලිකා
සුවඳ දිදී පිපුණා
සුවඳ අරන් සීත සුළං
හෙමි හෙමිහිට ඇදී ගියා
මලට තනිය නොදැනෙන්නට
කලාමැදිරි එළි තිබුණා
සඳේ එළිය ගං දිය මත
අලංකාර රූ මැව්වා

Comments
Post a Comment