වාසුකී
නුඹ වරල සැරසූ
එ් පිච්ච මල් සුවඳ
මට තවම දැනෙනවා
නුඹෙ පාද කිංකිණිත්
තවම මට ගී ගයනවා
ඒ වළලු හඬ පවා
තවම මට ඇසෙනවා
වාසුකී නුඹ
මගේ මතකෙන්
යන්නෙ නෑ
මං දන්නවා
එ් පිච්ච මල් සුවඳ
මට තවම දැනෙනවා
නුඹෙ පාද කිංකිණිත්
තවම මට ගී ගයනවා
ඒ වළලු හඬ පවා
තවම මට ඇසෙනවා
වාසුකී නුඹ
මගේ මතකෙන්
යන්නෙ නෑ
මං දන්නවා

Comments
Post a Comment