අමතක නොවන මතක

අතීතේ මතක තවම
හිත දවනවා
වැරදුනේ කොතනදැයි
ටිකෙන් ටික දැනෙනවා
මට මාව අමතකව
ගිය බවක් හැඟෙනවා
දැන් ඊට දුක් වීම
පලක් නෑ දන්නවා
උගත් පාඩම් එයින්
මතකයේ තියෙනවා

                                           

Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්