බෝම්බ මැද පිපුණු රෝස
ඈ ආවෙ වෙෙරයෙන් දැවි දැවී
මරාගෙන මැරෙන්න
ඒත්
ඇයට උනේ
සයනයිඩ් කරල විසිකර
මංගල සූත්‍රය පළදින්න
නළලතේ සිංදූර් තවරන්න
ආදරෙන් මත් වෙන්න
ගිනි අවිය වෙනුවට
ඔහුගෙ දරුවෙක් ඇකයෙ නළවන්න
ඉතින් ඔන්න ඔහොමයි
බෝම්බ පුපුරද්දි පවා
රෝස මල් පිපුනෙ
මරාගෙන මැරෙන්න
ඒත්
ඇයට උනේ
සයනයිඩ් කරල විසිකර
මංගල සූත්‍රය පළදින්න
නළලතේ සිංදූර් තවරන්න
ආදරෙන් මත් වෙන්න
ගිනි අවිය වෙනුවට
ඔහුගෙ දරුවෙක් ඇකයෙ නළවන්න
ඉතින් ඔන්න ඔහොමයි
බෝම්බ පුපුරද්දි පවා
රෝස මල් පිපුනෙ
Comments
Post a Comment