Good souls go too earlier
ඉතා හොද මිනිසුන් ඉක්මන් ගමන් යයි මෙලොව ආ කාරණා අවසන් වූ සැනින් නැවත යන දේව ආත්ම දැයි විටෙක සිතේ නොදන්නා මිනිසුන් පවා හඩවා හදවත කීතු කර දමා කිසිදා අමතක නොවන ලෙස ලෝකයට අවැසි නුඹ වැනි මිනිසුන් මෙලොවින් නික්මේ ඇයි හොද මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ යන පැනය පමණක් ඉතිරි කර අද ද එවැන්නෙකුගේ නික්ම යාමකි ඉතිං සුබ ගමන් සහෝදරයා